මහ බැංකුවෙන් තහනම් කල procare පිරමීඩ ජාවාරමේ හතරක් රිමාන්ඩ් භාරයට

- S D Perera
- 02 Jun, 2025
මහ බැංකුවෙන් තහනම් කල procare පිරමීඩ ජාවාරමේ හතරක් රිමාන්ඩ් භාරයට
රුපියල් කෝටි දහසකට අධික මුදල් වංචාවකට මහ බැංකුවෙන් තහනම් කළ Shade of Procare (Pvt) Ltd නමැති සමාගමේ සමාගමේ ඉහළ සාමාජිකයින් දෙදෙනෙකු අද දින (ජූනි 2) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස දින දාහතරකට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන්නේ මෙම සමාගමේ සභාපති මංජුල රණසිංහ සහ ප්රධාන විධායක නිලධාරී අහංගම පොල්වත්තේ ගලප්පත්තිලාගේ අමිල විරාජ් දිලංක ගලප්පත්ති යන අයයි
Leave a Reply
Your email address will not be published. Required fields are marked *
Dilshan
හොඳවැඩෙ