:
https://sam24news.com/uploads/images/ads/adds.jpg

මහ බැංකුවෙන් තහනම් කල procare පිරමීඩ ජාවාරමේ ලේකම් සන්ධ්‍යා සිරිමල්වත්ත අත්අඩංගුවට.

top-news
https://sam24news.com/uploads/images/ads/adds.jpg

රුපියල් කෝටි දහසකට අධික මුදල් වංචාවකට මහ බැංකුවෙන් තහනම් කළ Shade of Procare (Pvt) Ltd  නමැති සමාගමේ ලේකම් සන්ධ්‍යා සිරිමල්වත්ත නමින් පෙනී සිටි ''සිරිමල් දුරුවලගේ සන්ධ්‍යා'' නමැති කාන්තාවක් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එසේම ඇයව ජුනි මස දෙවැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


එමෙන්ම මෙම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අහංගම පොල්වත්තේ ගලප්පත්තිලාගේ අමිල විරාජ් දිලංක ගලප්පත්ති සහ සභාපති මංජුල රණසිංහ යන පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.ඔවුන් ද එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://sam24news.com/uploads/images/ads/adds.jpg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *